Saturday, March 19, 2022

Motivation and the effects of Society / අභිප්‍රේරණය සහ සමාජය

 If you are mute, scream. 

If you are deaf, try to listen.

If you are stupid or feel like one start using your brain and start studying.

Go forward without hesitation.

If they call you spineless, act with a spine.

Act like real men. Face society with courage.

Depend on yourself, not society.

 

ඔබ ගොළු නම් කෑගසන්න. ඔබ බීරි නම් අහන්න තැත් කරන්න.

ඔබ මෝඩ නම් පාඩම් කරන්න, මොළය පාවිච්චි කරන්න.

නොසැළී ඉදිරියට යන්න.

ඔබ 'පොන්නයෙක්' වගේ කියනවනම් පිරිමියෙක් වගේ හැසිරෙන්න පුරුදු වෙන්න.

චීත්ත නොවී සමාජයට මුහුණ දෙන්න. සමාජය මත නොයෑපි තමා මත යැපෙන්න.

 

No comments:

Post a Comment

Resolutions : 2025

Since 2018, I have been posting my yearly resolutions to grow and develop my life, but it has been a downward spiral in achieving objectives...