Monday, December 4, 2017
මමත්ත්වය [පැදි පෙළකි.]
'තමා' කවුද යන්න කාලයත් සමග විශ්ලේශ්නයේදී සමහර කරුණු නොවෙනස්ව තම ජීවිත කාලය පුරා ඔහු සමග බද්දව පවතී.
මෙම වාක්‍යයන් එම සාධකය කථා කරයි.
..........................................................................................................................................................
මාගේ මනස 2011 සිට බොහෝ විට සමාජයට Projector එකක් / ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් ලෙස ක්‍රියාත්මක විය.
එය විටෙක සංවෘත වුත් හා විවෘත වුත් ලෙස විවිධාකාර ස්වභාවයන් ගත්තේය.
එය මාගේ ජීවිතයට බද්දවුත් මාගේ නමට, චරිතයට හා අනන්‍යතාවයට ආවේණික වූ තත්වයන් මෙන්ම මනෝ භාවාත්මක විය.
මෙම "Projector" / "ප්‍රක්ෂේපන යන්ත්‍රයක් වීමේ" තත්ත්වය මානසිකව සිතින් මවාගත් තවත් මායාවක්ද යන්න සැක සහිතය.
කෙසේ වුවද 2017 වන විට එනම් වසර හයකට පසුව මගේ ළමා කාලය, යෞවන සමය හා තරුණ සමය පෞද්ගලිකව සංසන්දනය කරන විට මම මෙම මතවාදයට (Projector-කරණය/ ප්‍රක්ෂේපන යන්ත්‍රකරණය) විරුද්ධ වීමට කැමැත්තෙමි.
මම මටම අවේණික මානසික භාෂාවක් හා දැක්මක් දුටුවේය. එය කෙතරම් සමාජයට ගැලපෙන ජීවන දෘෂ්ටියක්ද යන්න සැක සහිතය.
තවමත් මාගේ අභ්‍යන්තර තුළ පවත්නා මමත්වය හෙවත් අවෙනිකත්වයක් පවතී. එය අධ්‍යපන ක්‍රමය තුළින් හෝ වෘත්තිමය බාහිර බලපෑම් වලින් වෙනස් නොවිය.
එය විටෙක භාෂාව ලෙසත්, මාගේ නිර්මාණ ලෙසත් හා චරිත ස්වභාවයක් ලෙසත් දෙකිය හැක.
එය කෙතරම් දුරට වැදගත් ද යන්න ගැටලුක)රියි.
නමුත් එහි පැවත්ම හා පාලනය මාගේ අනාගතය තීරණය කරනු ඇත.
References
Images
01 - Mein Kampf (2017). Format: (Jpg.). Available at: https://thesispa2.blogspot.com/2017/09/01-mein-kampf.html (Accessed date: 12/08/2017)
Subscribe to:
Post Comments (Atom)
Resolutions : 2025
Since 2018, I have been posting my yearly resolutions to grow and develop my life, but it has been a downward spiral in achieving objectives...
-
"Leopard Do Not Bite" (2015) is a film I watched in 2019 in the cinema hall. The film is loosely based on a novel by Simon Nawag...
-
Art in any form studied properly will enable and unlock anyone to his or her human psyche with a much broader sense of perspective of ...
-
මම අම්මා එක්ක කාලෙකින් චිත්‍රපටියක් බැලුවේ. ඒ අවුරුද්දකට විතර පස්සේ. ඒකත් බැලුවේ රාණි (2025). ඒ 2025.03.15 ගම්පහ රීගල් එකේ රෑ 7 දර්ශනය. මෙම ...
No comments:
Post a Comment