Sunday, September 17, 2017

Heart / හදවත



This is one of my self-reflexive prose passages that was written to have a mental relaxation through implementing language to re-create an another dimension of my perception of myself.

I have created an alternate fourth wall and broken it by language.

This is not a real reflection but an emotional satire of myself.

මෙය මාගේ පෞද්ගලික ජීවිතය දෙස මානසික උත්තේජනයක් ලබාගෑනිම සදහා ලියු විහිලුවක් බදු කියවිමක් හා ලිවිමකි.

මෙය භාශාව බ්ලොග් පිටු අතර සංසරනය කරමින් ලෑබු ස්වයං වින්දනයක් බදුය.

භාශා භාවිතය එතරම් සුන්දරය.

මෙය මාගේ  සෑබෑ මානසිකත්වය නොවේ. මෙය හුදු මනකල්පිත පරිසරයක මගේ සිතුවිලි වල සෑරිසෑරු වචන කිහිපයකි.








Many facets of my humanity slowly faded with me growing up. Many of my emotional responses to the world were some what a mirror image of who I witness.

More of a pretending to pass time.

I had a problem, I couldn't cry.

I naturally cried in a very few moments in my life.

Recently in the last decade, I can't remember.

During my grandmother's funeral I cried when I arrived.

It was natural.

In 2016 in Colombo I cried.

Those were due to loneliness and lack of closure.

But with the year 2016 to 2017 I have lost my complete faith in myself.

My brain, my self and the complete sense of humanity has become some thoughts, a frequency not a feeling or something that you would love to be felt but you don't.

It's more like handling machinery.

May be I have kept too much emotions to myself.


කුරිරු හදවත / Cold Heart


මම නපුරු මිනිහෙක් නෙමේ. මම මගේ පාසල් සමය ගෑන විශ්ලේශ්නය කලාම ඒක පෑහෑදිලියි. මම ඒ කලේ සාමාන්‍ය ලමයෙක්.

නමුත් යාන්ත්‍රිකරනය වුනාට පස්සේ මගේ හදවත, හිත හා කය ව්‍යාකුල වුනා. එය නපුරු වුනා හිතට එන සිතිවිලි කුරිරු වුනා. එවා ඈත්තටම එන ස්වභාවිකව එන සිතුවිලි නෙමේ.

එවා සිනමාව හා අත්දෑකිම් සමග සිත් තුල මෑවෙන බියකරු චිත්ත රුපයි.

මෙය මාගේ මනුශ්‍යත්වය බිද දමනවා.

මට කාමතුර සිතුවිලි, මරනිය සිතුවිලි හා මහා ව්‍යාකුල සිතුවිලි කිසිදු සිමාවකින් තොරව ඔලුවට එනවා.

මම කෑමති එය නවතිනවට.

නමුත් පොදු හේතු මත මම මෙය නවත්වන්න හදනවා.

එය ක්‍රමානුකුලව කරගෙන යනවා.


යාන්ත්‍රිකරණය වූ හද්වත - Sick Heart


මම දිමන්ත පොල්වත්ත. වයස 26 යි. මාගෙ ජීවිතය ඉතාම සාපේක්ෂව සැපවත් ජීවිතයක්. වසර 20 ක් මම ඉතාම සැපවත් ජීවිතයක් ගෙව්වෙමි.

මාගේ දෙමාපියන් තවමත් මගේ අවශ්‍යතා හඳුනාගෙන මට හොඳින් සලකයි.

මා හට ඇත්තේ කුඩා කාර්යබාර්යකි.

එනම් හොදින් අධ්‍යාපනය ලබා වුර්තිමය ජීවිතය හොද ගුණාත්මක මට්ටමින් පවත්වාගෙන යාමය .

නමුත් මෙම  සොදුරු ජීවිතය 2011 සිට වෙනස් විය. කායික හා හෞථික වශයෙන් මා හට සියලු අවශ්‍යතා සපුරා තිබුනද මාගේ මානසික අවශ්‍යතා තරමක් වෙනස් විය. එය ඉතාම ව්‍යාකුල විය. සංවුර්ත විය. තනි විය. මාගේ ජීවිතයේ ගුණාත්මක බව හා සොදුරු බව ක්‍රමයෙන් ඉවත්විය. මෙය මානසික මට්ටමින්ය.

මගේ හදවත නවුම්බවින් ඉවත්වී යාන්ත්‍රික විය.

මට අදුරු සිතුවිලි වල නිමග්නව කල් මැරීමට සිදු විය. අනවශ්‍ය දැ කෙරෙහි කාලය නාස්තිකරමින් අනවශ්‍ය ලෙස  මනසෙහි වර්ධනය කෙරෙහි කිසිදු නියමනයකින් තොරව බලා සිටියේ ය.

කාලයත් සමග මගේ මනස කුණු ගොඩක් බවට පත්විය.

යාන්ත්‍රිකරණය විය.

මනුෂ්‍යත්වය එයින් තුරන් විය.

එය හුදු හැගීම් දෙනිම් වලින් තොර වූ දත්ත ගබඩාවක් බවට පත් විය.

හිස් විය .

පාළු විය.

නිසරු විය.

එය දෙන් මම සරු කරන්න තැත් කරමි.

එය හරියට උඩු ග0 බලා යාමක් වෙනිය.


Images

· Machine Heart (Image: Jpg), Available at: https://images.bigcartel.com/product_images/174868381/HeartMachine_black_small.jpg?auto=format&fit=max&w=1500 (Accessed date: 17th September, 2017 / Time: 03:06 PM)




No comments:

Post a Comment

VCD - DVD - Bluray haul Removal

  Lifer blog was about mostly my short prose about nature, personal experiences in Sri Lanka, Poetry, my personal writings in the period of ...