Sunday, September 24, 2017

Me-Quotes / මං පොර ජාතකය




This "Me-quotes" was written solely to have fun and also to reflect my mediocre knowledge of politics, art, cinema, society, religion, and literature.

And also this will be a personal statement on the fundamental human rights of speaking out your mind.

According to Article 19 of the Universal Declaration of Human Rights, adopted in 1948, it states that: Everyone has the right to freedom of opinion and expression; this right includes freedom to hold opinions without interference and to seek, receive and impart information and ideas through any media and regardless of frontiers.

These quotes were formulated in the year 2010.

The Sinhala title was exposed to me in 2013 when a CIMA (Chartered Institute of Management Accountants) lecturer (Mr. Gajendra Liyanaarachchi) criticized with many students at the lecture hall about self-boasting and how it's an utter annoyance to the public. He code-named people like that "Mang Pora Jathakaya / මං පොර ජාතකය (MPJ)".

These quotes will include Sinhala and English quotes.

I hope you have the stomach, caliber, and tolerance to keep up with my self-boasting.


-------------------------------------------------------------------------------------------------------------------------

"භාෂාව හා හැගිම් නිරුපනය අතර වෙනස බිදීමට සිනමාව භාවිතා කල හැක. නමුත් සිනමාවට ද භාෂාව අවශ්‍ය යි. Silent films බිද වැටුනේ එකයි"

"ධනවාදය මනුෂ්‍යත්වය, පාරිබෝගිකයන් පිරිසක් බවට පත් කර ඇත. මනුෂ්‍ය ජීවිතය දැන් හරියට Supermarket එකක shopping යනවා වගේ."

"බුද්ධ ධර්මය ලෝකයේ ඕනෙම කලාකරුවෙකුගේම නිර්මාණයක් තුල තියෙනවා. මයිකල් ඇන්ජලෝ ගේ පවා. එය දකින්න ඕනේ. නමුත් එම ධර්මයට අනුව ක්‍රියාත්මක වීම අපහසුයි. එය පැහැදිලි කිරීමට නම් මට බැහැ. කලාව හරියට බැදීමෙන් මිදෙන බැදීමක් වගේ."

"ආත්මය, බවය, සිත, ජීවීතය හා මම යන සාධක එකක් ද? මෙය තුල පවත්නා සම්බන්ධය ඉතාම ගැටළුකාරී යි."

"භෞතිකය විනිවිද යන මානව බැදීම්, "බව තරණය" සමග ඇදි යයි. මෙය ඉතාම විශ්මිත තත්ත්වයකි. මරණයෙන් පසු භෞතිකය අපි හැරදා ගියද මානව බැදීම් එලසම පවතී."

"Silence comes forth. It is which we are not, but to be. Which is the scariest? It is not accepted. Because we are not."

"නිහැඩියාව හා හුදකලාව තමාව හදුනා ගෙනිමට ඇති හොදම අවස්ථාව යි. සැබැ ගැලවීම ඇත්තේ එතනයි."


Images

(Accessed date: 17th September, 2017 / Time: 03:06 PM)






No comments:

Post a Comment

පෝස්ටරේ සහ කුරුම්බා - නිහාල් නෙල්සන් මතක

මාගේ ළමා සහ පාසැල් යන සමයේ එනම් 2002 වසරේදී එනම් මා 6 වසරේදී ඉගෙනුම ලබන විට අප නිවසට යාබද නිවසක සිටි මාගේ පාසලේම ඉගෙනුම ලැබූ මාගේ අයියාගේ වය...