Monday, May 18, 2020

ලොකු දුව (The eldest daughter) (1994) - ශ්‍රී ලංකා සමාජයේ ප්‍රතිබිම්බයක්


ලොකු දුව (1994) සිනමා කෘතිය සුමිත්‍රා පීරිස්ගේ නිර්මාණයක් වන අතර ප්‍රකට ආදර නවකතාකරුවකු වන එඩ්වඩ් මල්ලවාරච්චිගේ එම නමින්ම නිර්මාණය වූ නවකතාවක් ඇසුරෙන් නිර්මාණය වී ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රකට මෙන්ම අතිදක්ෂ සිනමාකරුවන් කණ්ඩායමක් හරහා නිර්මාණය වී ඇති මෙම සිනමා කෘතිය තේමාව අතින් නව මානයන් කරා රසිකයා රැගෙන නොගියද කැමරාකරණය අතින්, සමාජ දුබලතා හා විෂමතා පෙන්වීම අතින් සාර්ථක සිනමා කෘතියක් ලෙස හැඳින්විය හැක.

ශ්‍රේණිගත කිරීම් - 3.5/5

ආශ්‍රිත මුලාශ්‍ර

Loku Duwa (1994) [image] Available at: https://www.imdb.com/title/tt0110376/mediaviewer/rm3926350336 [Accessed 18 May 2020]

No comments:

Post a Comment

Resolutions : 2025

Since 2018, I have been posting my yearly resolutions to grow and develop my life, but it has been a downward spiral in achieving objectives...