Sunday, May 17, 2020

සුනාමි / Tsunami (2020) : සුනාමි රළ කඳට බිලීවූ මිනිස් කැළ....



සුනාමි (2020) සිනමා කෘතිය හරහා 2004 වර්ෂයේ ආසියානු කළාපයට බලපෑ සුනාමි ස්වභාවික ව්‍යසනය හරහා ශ්‍රී ලංකාවට සිදුවූ බලපෑම නිසා අවතැන් වූ හා ජීවිත හානියට ලක්වූ මිනිසුන්ගේ මානසික හා කායික වේදනාවන් කලාත්මක හා සිනමාත්මක අයුරින් නිරුපණය වේ.

ජාතිවාදය ස්වභාවධර්මයට අදාළ නොවන ආකාරය ඉතා සියුම් ලෙස තේමාවට ඇතුළත් කරගන්නා සිනමාකරුවා තම පණිවිඩය ජනගත කිරීමට දැරූ උත්සාහය සාර්ථක වී ඇත.

සෝමරත්න දිසානායක ගේ නවතම සිනමා සිත්තමක් වන මෙම කෘතිය ඔහුගේ පෙර පැවති ළමා කථා සම්ප්‍රදායම යොදාගනිමින් මෙම නිර්මාණයද සිදුකර ඇත.

ශ්‍රේණිගත කිරීම - 3/5



ආශ්‍රිත මුලාශ්‍ර

Tsunami (2020) [image] Available at: https://www.imdb.com/title/tt9471782/mediaviewer/rm3210183937 [Accessed 18 May 2020]

No comments:

Post a Comment

Resolutions : 2025

Since 2018, I have been posting my yearly resolutions to grow and develop my life, but it has been a downward spiral in achieving objectives...