Monday, May 18, 2020

යු ටර්න් (U Turn) (2019) - නැතිවුණු අවස්ථාවක් .....



යූ ටර්න් (2019) සිනමා කෘතිය අද්භූත කථාවක් තේමාව කරගෙන නිර්මාණය වූ සිනමා කෘතියක් වන අතර චන්න දේශප්‍රිය අධ්‍යක්ෂණය කරන පළමු සිනමා කෘතිය වේ.

කතාව තරමක් දුරට කුතුහලය නරඹන්නා තුළට ඇතුළත් කිරීමට සමත් වුවද අධික නාට්‍යකරණය කිරීම නිසා තේමාව මඟ හැරී ඇති බව පැවසිය යුතුයි.

නමුත් කතා තේමාව හරහා නව මානයක් සොයා යාමට තැත් කිරීම අගය කල යුතුයි.

ශ්‍රේණිගත කිරීම - 2.5/5

ආශ්‍රිත මුලාශ්‍ර

U Turn (2020) [image] Available at: https://www.imdb.com/title/tt10882188/mediaviewer/rm1999276289 [Accessed 18 May 2020]


No comments:

Post a Comment

Resolutions : 2025

Since 2018, I have been posting my yearly resolutions to grow and develop my life, but it has been a downward spiral in achieving objectives...