Saturday, October 24, 2020

Face of society / සමාජයේ මුහුණුවර

 I was disciplined and civilized because my parents and society wanted me that way.

To be honest mostly (at home, School, professional environments) what I did was cracking jokes, shout, sing songs, read books, loitering, think of innovations and spend time being a mischievous person against social norms.

I always think social norms create barriers.

Until the norms are broken there will be no innovations.

Norms are a barrier to evolution.


මම විනයානුකුල සමාජීය හා සභ්‍යත්වය යන ආකෘතිය තුළ පිහිටා කටයුතු කළේ එහි අවශ්‍යතාවය මගේ පවුල හා බාහිර පරිසරය විසින් එම තත්ත්වය ඇති කළ හෙයිනි.

 සත්‍යය වශයෙන් නම් බොහෝ විට (ගෙදරදී, පාසලේදී, වෘත්තීය ස්ථාන වලදී) විහිළු තහළු කරමින්, කෑගසමින්, සිංදු කියමින්, පොත් කියවමින්, අයිස් ගසමින්, නව්‍යතා සිතමින් විනය විරෝධී ලෙස කටයුතු කළේය. 

මා සැමවිටම සිතන්නේ සභ්‍යත්වය නිසා නව්‍යතාවය සීමාවන බවයි. පවත්නා ආකෘතිය බිඳ හෙළනතාක් කල් නව්‍යතා ඇති නොවේ. 

එය පරිණාමයට බාධාවකි.


 


No comments:

Post a Comment

Resolutions : 2025

Since 2018, I have been posting my yearly resolutions to grow and develop my life, but it has been a downward spiral in achieving objectives...