Saturday, October 24, 2020

Mockery and jokes / සමච්චලය සහ විහිළුව

 

The enjoyment of mockery is the feeling you get when you feel more above than others.

This feeling and the enjoyment linked to it is hard to explain.

I never wanted to degrade anyone during these thoughts and feelings.

This is a very complex emotion.


කෙනෙකුව සමච්චලයට ලක් කිරීමේ විනෝදය ඇත්තේ ඔබ තුළ පවත්නා ඔහුට වඩා තමා උසස් යන හැඟීම තුළය. 

එම තත්ත්වය මත පවත්නා විනෝදය පැහැදිලි කළ හැකි නම් මා ඉතාම සතුටු වෙමි.

නමුත් මා කිසි විටෙක අන් අය පහත් නොකොට කටයුතු නොකළෙමි.

මෙම තත්ත්වය හරිම සංකීර්ණයි.



No comments:

Post a Comment

Resolutions : 2025

Since 2018, I have been posting my yearly resolutions to grow and develop my life, but it has been a downward spiral in achieving objectives...