Tuesday, October 13, 2020

පාංශු (2020) - ශ්‍රී ලංකාවේ සැඟවුණු අතීතයට ගමනක්

 


මා හට පාංශු (2020) සිනමා ශාලාවේ අගෝස්තු 29 වෙනි දින, 2020 නැරඹීමට හැකිවිය.

මෙම සිනමා කෘතිය නරඹන්නාට සිහි කරන්නේ හොඳ සිනමා කෘතියක් බිහිවිය යුතු ආකාරයයි.

ඉතාම සාර්ථකව නිර්මාණය කරන ලද දෙබස්, කැමරාකරණය සහ රංගනය හරහා මෙම සිනමා කෘතිය ශ්‍රී ලාංකීය සිනමකරණයේ සංදිස්ථානයක් නිර්මාණය කරයි.

සමස්ත ශ්‍රේණිගත කිරීම - 4/5


ආශ්‍රිත මුලාශ්‍ර


Earth (2020) [image] Available at: https://www.imdb.com/title/tt8107598/mediaviewer/rm352210432 [Accessed 13 October 2020]

No comments:

Post a Comment

Resolutions : 2025

Since 2018, I have been posting my yearly resolutions to grow and develop my life, but it has been a downward spiral in achieving objectives...