Saturday, October 17, 2020

සූස්ති (2020) : සිනමාත්මක වශයෙන් සාර්ථක නමුත් තේමාව අතින් අයාලේ ගිය ස්වභාවයක් ගන්නා සිනමා කෘතියක්

 


සූස්ති (2020) යනු කුෂාන් වීරරත්නගේ පළමු සිනමා කෘතියයි.

කතාවේ වස්තු බීජය වන්නේ ගැහැණු ළමයකු සහ පිරිමි ළමයකු (තරුණියක සහ තරුණයකු) තම සියදිවි හානිකරගැනීම සතියකට කල් දමා ශ්‍රී ලංකාවෙ පුරා සතියකට සංචාරය කිරීමකි.

නව නිර්මාණාත්මක බාවයකින් මෙන්ම නව්‍ය දෙබස් හරහා නුතන තාරුණ්‍යයයේ ප්‍රශ්ණ පෙන්වා දීමට මෙම සිනමා කෘතිය සමත් වී ඇත.

මෙම සිනමා කෘතියේ කැමරාකරණය ඉතාමත් හොඳය.

නමුත් මෙම සිනමා කෘතිය පසුගාමී වන්නේ එහි පවත්නා සංකීර්ණ ස්වභාවය නිසා නරඹන්නා අයාලේ යන ස්වභාවයක් හටගන්නා බැවිනි.

සමස්තයක් ලෙස මෙම සිනමා කෘතිය තුළ ධනාත්මක මෙන්ම සෘණාත්මක සිනමා ලක්‍ෂණ පවත්නා බව පැවසිය හැක.


සමස්ත ශ්‍රේණි ගත කිරීම - 2.5/5


ආශ්‍රිත මුලාශ්‍ර


Soosthi (2020) [image] Available at: https://www.imdb.com/title/tt10827784/mediaviewer/rm2112073217 [Accessed 17 October 2020]

No comments:

Post a Comment

Resolutions : 2025

Since 2018, I have been posting my yearly resolutions to grow and develop my life, but it has been a downward spiral in achieving objectives...