Friday, October 16, 2020

දඩයක්කාරයා / සංසාරේ දඩයක්කාරයා (2015) - ශ්‍රේෂ්ඨත්වය සහ ව්‍යකුලත්වය අතර සම්මිශ්‍රණයක්.....

 


දඩයක්කාරයා / සංසාරේ දඩයක්කාරයා (2015) සිනමා කෘතිය මා නැරඹුවේ 2019 දී සිනමා ශාලාවේදීය.

මෙම සිනමා කෘතිය නිර්මාණය කර ඇත්තේ සයිමන් නවගත්තේගම නම් ප්‍රකට සාහිත්‍යකරුවාගේ නවකතාවක් ඇසුරෙනි.

නවකතාව කියවා නොතිබුණද සිනමා කෘතිය වින්දනය කිරීමට හැකි වුයේ එහි පැවැති ශ්‍රේෂ්ඨත්වයේ සහ සංකීර්ණත්වයේ සම්මිශ්‍රණය නිසාය.

සිනමා කෘතිය තුළ දැවැන්ත මෙන්ම ශ්‍රේෂ්ඨ කැමරාකරණයක් තිබුණු අතර ව්‍යාකුල සිනමා අඛ්‍යනයක් පැවතිනි.


සමස්ත ශ්‍රේණිගත කිරීම - 3/5


ආශ්‍රිත මුලාශ්‍


Leopard Do Not Bite (2019) [image] Available at: https://www.imdb.com/title/tt5432986/mediaviewer/rm3490929920 [Accessed 17 October 2020]

No comments:

Post a Comment

Resolutions : 2025

Since 2018, I have been posting my yearly resolutions to grow and develop my life, but it has been a downward spiral in achieving objectives...