Saturday, October 17, 2020

ද නිව්ස්පේපර් (2020) : ශ්‍රී ලංකාවේ සමාජයේ ව්‍යාකුල බව නිරුපණය කරන සිනමාත්මක ආඛ්‍යානය

 


"ද නිව්ස්පේපර්" (2020) සිනමා කෘතිය කැමරාකරණය අතින් ඉතාමත් ඉදිරිගාමී ස්වභාවයක් ගනී. නමුත් සිනමා කෘතියේ ආඛ්‍යානය ඉතාමත් ව්‍යාකුලයි.

සිනමා කෘතියේ පවත්නා අතාත්වික ස්වභාවය පවා නරඹන්නාට මඟ හැරෙන්නේ සිනමා කෘතියේ පවත්නා හොඳ අරමුණු නිසාය.

සිනමා කෘතිය ශ්‍රි ලංකාවේ සමාජ ක්‍රමය තුළ පවත්නා සංකීර්ණ මෙන්ම ව්‍යාකුල ස්වභාවය ඉස්මතු කිරීම අතින් සාර්ථක වී ඇත.

"ද නිව්ස්පේපර්" සිනමා කෘතිය හොඳ අරමුණු ඇති හොඳ සිනමා කෘතියකි.


සමස්ත ශ්‍රේණි ගත කිරීම - 3/5


ආශ්‍රිත මුලාශ්‍ර


The Newspaper (2020) [image] Available at: https://www.imdb.com/title/tt9711868/mediaviewer/rm1967489281 [Accessed 17 October 2020]

No comments:

Post a Comment

Resolutions : 2025

Since 2018, I have been posting my yearly resolutions to grow and develop my life, but it has been a downward spiral in achieving objectives...